A comment in a gossip site
අපේ එක්කෙනා කියනවා ජීවිතේ කොච්චර ප්රශ්න තිබ්බත් ඉස්සර ගල් කාලක් ගහල මැච් එකක් බලපුවාම එක දවසකට හරි සැනසීමක් තිබ්බලු.දැන් ක්රිකට් මැච් බලනවට වඩා සෙන්කොලය උස්සගෙන දුවන ක්රීඩාව බලන එක ෆුල් ෆන්ලු.කොච්චර වයසට ගියත් තාම එකෙක් වත් ඉන්ජඩ් වුනේ නැතිලු.අනේ මන්ද ඇත්ත කියලත් හිතෙනවා.තාම සරමක් වත් කඩාගෙන වැටුනේ නෑ නේ